Header Ads

බ්ලොග් එකට Meta Tag දාන හැටි



හැමෝටම ගොඩක් වැදගත් වෙන්නේ අපේ වෙබ්/බ්ලොග් නඩත්තු කරන අපේ අයියලට සහා මල්ලිලාට , මොකක්ද මේ Meta Tag කියන්නේ බලමු.

අපි මුලින්ම . Meta Tag එකක් කියන්නේ ඔයාලගේ බ්ලොග් එකේ විස්තර ඕනෑම සෙවුම් යන්ත්‍රයකට කියවන්න පුළුවන් වෙන විදියට විස්තර ඇතුල් කරපු පොඩි ගොනුවක්. Wordpress කරන වැදගත් නැති වෙන්න පුළුවන්. එත් එයාලටනම් සුපිරි Plugin තියෙනවනේ 

එත් අපේ බ්ලොග් යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙන්න පුලුවාන් නිසා තමා මම අද මේක ඔයාලට දෙන්නේ. එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියල බලමු එහෙනම්.



1
2
3
4
5
6
7
8
9
10
11


<span><meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Your Name' name='author'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='Language' name='Language'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='Your Email' name='Email'/>
<meta content='Site Description' name='description'/>
<meta content='Site Keywords' name='keywords'/>
<title>Site Tittle</title></span>


Your name - බ්ලොග් එක කරන කෙනාගේ නම 
Language - ඔයා බ්ලොග් එක කරන භාෂාව
Your E-mail - ඔයාගේ ඊමේල් ලිපිනය දෙන්න ඔතනට
Site Description - ඔතනට ඔයාගේ අඩවිය ගැන පොඩි හෑල්ලක් දෙන්න
Site keywords - ඔයාගේ බ්ලොග්  එකේ 
තියෙන ප්‍රදාන දේවල් ඔතන දාන්න           
Site Title - ඔතනට ඔයාගේ වෙබ් අඩවියේ නම දාන්

ඔයා ඔය කෝඩ් Download කරගෙන , කොපි කරගෙන ඔයාගේ බ්ලොග් එකට ගිහිල්ලා, Edit Template ගිහිල්ලා(Ctrl + F ) ඔබලා ඔය කෝඩ් එක හොයාගන්න </head> කියන කෝඩ් එක ලගින් Paste කරන්න , ඊට පස්සේ Save කරන්න, ඔයාලට වෙනදට වඩා ගුගල් දෙයියෝන්ගේ ට්‍රැෆික්  එන්න ගනියි.

No comments

Powered by Blogger.