Google Chrome Slow ද ? එහෙනම් මෙන්න විසදුම
ගොඩ දෙනෙක් බාවිත කරන්නේ Google Chrome Browser එක කියලා හැමෝම දන්නවනේ. එත් හැමෝම දන්නවා මේ Google Chrome Browser එක පටස් ගාලා Slow වෙනවා. එකටහේතු ගොඩක් බලපාන්න පුළුවන්. සාමාන්යෙන් Mozilla සහ Google Chrome
සංසන්දනය කරොත් Mozilla ඉස්සරහින් ඉන්නව කියලා මට හිතෙනවා. එක ඔයාලට කොහොම හිතෙයිද කියලනම් දන්නේ නැහැ. එහෙනම් මේ පියවර අනුගමනය කරන්න. මේ විදිවලින් Google Chrome වේගවත් කරමු.
- එකතුවී ඇති මතකය මකන්න ( Clear Your Browsing Data )
ඔබේ History එක අයින් කරන්න ඕනෙනම් Tools > Clear Browsing Data නැත්නම් ( Ctrl+Shift+Delete ) තුනම එකවර ඔබන්න.
- ඔබේ Extensions ක්‍රියාවිරහිත කරන්න ( Disable Extensions )
Chrome Browser එකේ තියෙන අනවශ්‍ය Extension වලට ඔයාලගේ Ram එකත් වැඩිපුර යනවා වගේම Chrome Browser එක Slow කරන්නත් මේක බලපානවා. මෙම Extensions Disable කිරීමට අවශ්‍ය නම් ඔබේ Address Bar එකේ chrome://extensions/ කියලා Type කරලා Enter ඔබන්න.
- මන්දගාමී කරන Plugins අයින් කරන්න ( Disable Plugins )
ගොඩක් වෙලාවට අනවශ්‍ය Plugin ගොඩක් තියෙනවා හැම Browser එකේම. මොකද ඒවගෙනුත් Ram එක වගේම Browser එක මන්දගාමී කිරීමටද මේවට පුළුවන්. මෙම Plugin Disable කරීමට ඔබේ Address Bar එකේ chrome://plugins/ කියලා Type කරලා Enter කරන්න.

Post a Comment