Google Adsense සදහා හොදම විකල්ප
ඇඩ්සෙන්ස් ගන්න බැරුව දුක්විදින කෙනෙක්ද ඔබ ? එහෙනම් මෙන විසදුම්. නිකන් තියෙන බ්ලොග් එකෙන් සල්ලි හොයමු. බ්ලොග් එක සිංහල උනත් ඉංග්‍රීසි උනත් පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් ඇඩ්සේන්ස් සදහා හොදම විකල්ප 5ක් ගැන දැනගන්න.
1. Infolinks- ( ඉන්ෆෝලින්ක්ස් )
Infolinks තමා Google Adsense වලට පස්සේ වැඩිම මුදලක් ගෙවන දැන්වීම් ආයතනය. Infolinks ලබාගන්න එතරම් අපහසු නැහැ. ඉංග්‍රීසියෙන් ලියු ලිපි 6ක් ඇතුලත් බ්ලොග් අඩවියකට උවත් මේ Infolinks ලබාගත හැක. පොඩ්ඩක් මහන්සි වෙලා පොස්ට් දෙකක් තුනක් කොපි කරලා උනත් Infolinks ගන්න පුලුවන්. Blog එකකට Infolinks ඉල්ලුවට පස්සේ පැය 24ක් ඇතුලත් අනුමත කරනවා. මෙයාලගේ minimum payout එක $50 එකත් Bank හෝ PayPal මගින් ලබාගන්න පුළුවන්.
2. Chitika – (චිටිකා)
Google Adsense වලට තවත් විකල්පයක් තමා Chitika. මෙම දැන්වීම් සිංහල | ඉංග්‍රීසි | දෙමල ඕනෙම වෙබ් අඩවියක දාන්න පුළුවන්. මෙයාලගේ Minimum Payout එක $10 එකත් PayPal වලින්ම ගන්න පුළුවන්.
3. Bidvertiser – (බිඩ්වර්ටයිසර්)
Bidvertiser කියන්නේ විශේෂයෙන්ම Click වලට පමණක් මුදල් ගෙවන දැන්වීම් ජාලයක්. තරමක් අවලස්සන උවත් ශ්‍රිලාංකිකයින්ට විශේෂයෙන්ම මුදල් හොයන්න පුළුවන්. ඉහත චිටිකා වල වගේම මේකෙත් Minimum Payout එක $10 එකත් Paypal වලින් ගැන පුළුවන්.




Post a Comment